හිට්ලර්ගේ සිරකරුවෙක් | Hitlarge Sirakaruwek
හිට්ලර්ගේ සිරකරුවෙක් | Hitlarge Sirakaruwek Original price was: රු990.00.Current price is: රු891.00.
or up to 4 X රු90.00 with Payzy Payzy
Back to products
බිහිසුණු සාර් ජෝශෆ් ස්තාලින් | Bihisunu Sar Joshaph Sthalin
බිහිසුණු සාර් ජෝශෆ් ස්තාලින් | Bihisunu Sar Joshaph Sthalin Original price was: රු1,300.00.Current price is: රු1,170.00.
or up to 4 X රු90.00 with Payzy Payzy

අලි ජින්නා | Ali jinnah

Original price was: රු400.00.Current price is: රු360.00.

or up to 4 X රු90.00 with Payzy Payzy

1 in stock

13 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

අලි ජින්නා | Ali jinnah

චන්දන විජේකෝන් මහතා වෘත්තීය පුවත්පත් කලාවේදියෙකි, විශේෂයෙන් ජනමාධ්‍යවේදය යන විෂයය පිළිබඳ ඔහු සතු වූ ශාස්ත්‍රාලයීය , සංකල්පීය න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම් පදනම් කර ගනිමින් විෂයානුබද්ධ ග්‍රන්ථ කිහිපයක්ම රචනා කොට ඇති අතර, මෙය ඔහුගේ 09 වැනි ශාස්ත්‍රීය කෘතියයි. ජනමාධ්‍යය, දේශපාලනය, පුරාවිද්‍යාව සහ ඉතිහාසය වැනි විවිධ විෂයන්හි තම පෑන මැනවින් හසුරුවා අත්දැකීම් ඇති ඔහු මෙවර තම සුපුරුදු විෂය පථයන් අතික්‍රමණය කරමින් “මුහම්මද් අලි ජින්නාලේ” චරිතාපදානය සිංහල පාඨකයා හමුවේ තැබීමට සමත්ව ඇත.

“අලි ජින්නා” ආසියාවේ රිදී හඬ (Ali jinnah: Silver Voice of Asia) ලෙසින් නම් කර ඇති මෙම කෘතිය මඟින් අලි ජින්නාගේ ළමා විය, තරුණ විය , වෘත්තීය ජීවිතය මෙන්ම නිදහස් ස්වෛරී පකිස්ථානයක් නිර්මාණය කිරීමෙහිලා කේන්ද්‍රිය කාර්යභාරයක් ඉටු කළ ඔහුගේ කෘතහස්ත දේශපාලන දැනුම් පර්චය හා පෞරුෂත්වය සිංහල පාඨකයාට උකහා ගත හැකි අන්දමින් ඉදිරිපත් කිරීමට විජේකෝන් මහතා සමත් වී ඇත. එමෙන්ම මෙම කෘතිය සම්පාදනය වීමෙන් කළාපීය සහයෝගීතාව ප්‍රවර්ධනයට අවකාශය සලසන බව පැවසීමද කාලෝචිතය…

About the Book

Book Name : අලි ජින්නා | Ali jinnah
Author : චන්දන විජේකෝන් | Chandana Wijekoon
Translater :
ISBN : 9786245941834
Publisher : සුසර ප්‍රකාශකයෝ | Susara Publications
Pages : 80
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “අලි ජින්නා | Ali jinnah”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.