මහා මේරු | Maha Meru
රු1,550.00 Original price was: රු1,550.00.රු1,395.00Current price is: රු1,395.00.
08:45 Sinhala Book
රු1,450.00 Original price was: රු1,450.00.රු1,305.00Current price is: රු1,305.00.
නිදුක්ඛා | Nidukkha
SKU:
9789557878188
Categories: New Arrivals, Novels
Tags: pothak.lk, Sinhala, Sinhala Novel, පැහැසර ප්රකාශන | Pahasara Publications
8 in stock
12
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
නිදුක්ඛා | Nidukkha
ගුවන හිරු වළාකුළු වගේ උපමා ගොන්න
නිස්සාර සිහිනයක ශේෂ බිඳුවක් වන්න
මාරුතෙක පැටලිලා ආ ලකුණු නොමැකෙන්න
‘සඳ මැණික’ කොහොමටත් එපා නෑවිත් ඉන්න…
උඩු වියන් පා වැඩුම් නුඹ වටා සරසන්න
යායටම අරලියා පිපී ඇති දැක ගන්න
ශ්වේත ලෝහිත යටින් සිනහවක් පළදින්න
දිය බිංදු වැහි නෙමේ ඒ නුඹට පිණි.. ඉහෙන
නියං සමයක හැමූ සිහිල් පවනක් වගෙම
දුක්ඛයන් මිය දැමූ නිඳුක්ඛය නුඹ මගෙම
දෑස් මත රසඳුන ව සදාකල් දිදුළනම
සඳ මැණික නොපමාව.. එන්න මඟ නොවැරදිම
About the Book
| Book Name | : | නිදුක්ඛා | Nidukkha |
| Author | : | අරලියා පෙරේරා | Araliya Perera |
| Translater | : | |
| ISBN | : | 9789557878188 |
| Publisher | : | පැහැසර ප්රකාශන | Pahasara Publications |
| Pages | : | 356 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “නිදුක්ඛා | Nidukkha” Cancel reply

Reviews
There are no reviews yet.