හරෝහරා | Harohara – හරෝ හරා | Haro Hara
12 in stock
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
හරෝහරා | Harohara – හරෝ හරා | Haro Hara
අද්භූත බලපෑමක් හේතුවෙන් දිගින් දිගටම පවතින අසනීප තත්ත්වයකට ප්‍රතිකාර සොයා කතරගමට පැමිණෙන දහනව හැවිරිදි සහේල විරාග් ශනුද්‍රිතගේ ජීවිතය,
දේවාලගම ගම්මානයේදී අනපේක්ෂිත ලෙස වෙනස් වෙයි.
අරලිය සුවඳ,
මොනර පිහාටුවක් හා දෛවය විසින් සඟවා තැබූ රහස් අතරින්,
ආදරයත් අද්භූතයත් එකිනෙකට බැඳුණු ගමනක ආරම්භය කෙසේ සනිටුහන් වේවිද?
ඔහුගේ ද්වීවර්ණ දෑස පිටුපස සැඟවුණු රහස කුමක්ද?
“ඔයාට මාව දරාගන්න පුළුවන් වෙයිද ශනූ? මන් කියන්නෙ දැක්කත් අසුභයි කියන, අම්මෙක් අප්පෙක්වත් නැති අවජාතකයෙක්… ඔයාට දරාගන්න පුළුවන් වෙයිද මේ දේවල් දවසක… හිත් රිදීමක් නැතුව ඉවර වෙයි කියල විශ්වාස නැති මේ හැමදේම ඔයාට දරාගන්න පුළුවන් වෙයිද?”
“මන් දන්නෑ. කවදහරි…”
“කවදහරි කියල දවසක් කැලැන්ඩරේ නෑ ශනූ.”
“මට කැලැන්ඩර වලින් වැඩක් නෑ. ඒ කැලැන්ඩරේ නැති දවස එනකල් මන් කැලැන්ඩරේ තියන අද, හෙට කියන දවස් විශ්වාස කරගෙන බලාගෙන ඉන්නවා.”
ඔබ දන්නා කතාවේ නොදන්නා පරිච්ඡේදය…
හරෝහරා !
About the Book
| Book Name | : | හරෝහරා | Harohara – හරෝ හරා | Haro Hara |
| Author | : | හිරුණි එස්. හේරත් | Hiruni S . Herath |
| Translater | : | |
| ISBN | : | 9786244873051 |
| Publisher | : | භරණ ප්රකාශන |Bharana Book publishers |
| Pages | : | 1257 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White + Colour Pages |

Reviews
There are no reviews yet.