කඳුළු කුණාටුව | Kandulu Kunatuwa (ඉරගිනි මද්දහන ටෙලි නාටකයට පාදක වූ)
කඳුළු කුණාටුව | Kandulu Kunatuwa (ඉරගිනි මද්දහන ටෙලි නාටකයට පාදක වූ) Original price was: රු1,300.00.Current price is: රු1,105.00.
or up to 4 X රු191.25 with Payzy Payzy
Back to products
ශ්වේත නිද්‍රාව | Shewatha Nidrawa
ශ්වේත නිද්‍රාව | Shewatha Nidrawa Original price was: රු1,790.00.Current price is: රු1,611.00.
or up to 4 X රු191.25 with Payzy Payzy

ආදරණීය රිකාදෝ | Adaraniya Rikado

Original price was: රු850.00.Current price is: රු765.00.

or up to 4 X රු191.25 with Payzy Payzy

11 in stock

14 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

ආදරණීය රිකාදෝ | Adaraniya Rikado

 

‘’මට ඕනේ මේ මොහොතේ මෙතන හැමදාටම නවතින්න. ඔයාගෙයි මගෙයි හුස්ම වැටෙන සද්දේ විතරක් ඇහෙන මේ මොහොත විඳින්න. ඇත්තම කිව්වොත් එහෙම වෙලාවට මුකුත්ම නොකියා ඔයාගේ පපුවට උණුහුමට ගුලි වෙන්නේ කියාගන්න බැරි ගොඩක් දේවල් මගේ පපුවෙන් නිදහස් කරගන්න. ඒකයි ඔයාට මගේ හුස්ම වුනත් බරට දැනෙන්නේ. මතකද අපි හීන දැක්කා මේවගේ තරු පිරුණු අහසක් යට තනි වෙන්න. ඔයයි මමයි විතරක් වුණු අපේම ලෝකයක් ඇතුළේ.

…..

“ආදරේ OVERD0SE වුනාම මිනිස්සු පිස්සු වැටෙනවා රිකාදෝ. අපේ මුළු ආත්මයෙන්ම බලාපොරොත්තු වුණු ආදරේ එකම එක මනුස්සයෙක්ගෙත් ඕනෙවටත් වැඩියෙන් ලැබෙනකොට ඒක ඇබ්බැහියක් වෙලා උමතුවක් වෙනවා. ආදරේ අන්ධ වෙන්නේ එතකොට. මුළු ලෝකෙම නොපෙනී ගිහින් තමන් ආදරේ කරන මනුස්ස ආත්මය විතරක් පේන්න ගන්නේ එතකොට. එහෙම වෙලාවට එයාලා ගන්න තීරණ හරි ද වැරදිද කියලා කියන්න පුළුවන් එයාලගේ හෘද සාක්ෂියට විතරයි. එළියෙන් ඉන්න ඔයාටවත් මටවත් විනිසුරු අසුන හිමි නෑ රිකාදෝ.

About the Book

Book Name : ආදරණීය රිකාදෝ | Adaraniya Rikado
Author : චාමිනී කුමාරතුංග | Chaminee Kumarathunga
Translater :
ISBN : 9786246417482
Publisher : රසකතා ප්‍රකාශන | Rasakatha Publishers
Pages : 127
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White + colour pages
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “ආදරණීය රිකාදෝ | Adaraniya Rikado”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.