කන්‍යා ප්‍රාණ | Kanya Prana
රු1,850.00 Original price was: රු1,850.00.රු1,665.00Current price is: රු1,665.00.
ධනවත් පියා සහ දිළිඳු පියා | Dhanawath Piya Dilindu Piya
රු900.00 Original price was: රු900.00.රු810.00Current price is: රු810.00.
මාත්‍රා | Mathra
SKU:
9786245558339
Categories: New Arrivals, Novels
Tags: pothak.lk, Sinhala Novel, Young Adult Fiction | යොවුන් නවකතා, නොහදුනන්නී ප්‍රකාශකයෝ | Nohandunanni Publications
3 in stock
18
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
මාත්‍රා | Mathra
”නංගි පව් බං”
ඔහු පැවසුවේ දුම් උගුරක් පිට කරමිනි.දෑස් පවා පියවී තිබුණත් ඒ කටහඩේ තිබුණේ සුපුරුදු ගොරෝසු බව මිස් වෙරි ගතියක් නොවේ.එක් වීදුරුවක් අවසන් කළ භද්‍ර තවත් එකක් පුරුවා ගත්තේ ය.
”නංගි පව් තමයි බං”
මනු අතේ ඇති අරක්කු බෝතලයේ අන්තිම උගුරද බී එය වීදුරු ස්ටූලය මතින් තැබුවේ සෑහෙන ශබ්දයක් නැගෙන්නයි.
”උඹේ නංගි පව් නෑ යකෝ…මගේ නංගි පව්.මගේ අග්‍රා පව්”
භද්‍ර නිරුත්තරව ඔහු දෙස බැලුවේ ය.මදක් හෝ වෙරි ගතියක් නොතිබූ ඔහු කකුල්වලට බර වී සිට දුම් උගුරක් බිව්වේය. උඹ හිතන්නේ මම දන්නෙ නෑ කියලද..?
About the Book
| Book Name | : | මාත්‍රා | Mathra |
| Author | : | මලීෂා සෙනවිරත්න | Malisha Senavirathne |
| Translater | : | |
| ISBN | : | 9786245558339 |
| Publisher | : | නොහදුනන්නී ප්‍රකාශකයෝ | Nohandunanni Publications |
| Pages | : | 504 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “මාත්‍රා | Mathra” Cancel reply

Reviews
There are no reviews yet.